භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පොලොන්නරුව මාර්ගයේ හබරණ සිට සැතපුම් 08 ක් දුරින් රිටිගල කදුවැටියට නුදුරුව පිහිටි හිනුක්කිරියාව, ගලපිටගල දෙගම් මායිමේ මෙම ගලපිටගල විද්‍යාලය පිහිටා ඇත.

මෙම විද්‍යාලයේ ආදී කතෘත්වය හිමිවන්නේ එවකට පැවති ග්‍රාම සංවර්ධන සමිතියටය. ගලපිටගල හිනුක්කිරියාව දෙගම් වාසින්ගේ මහගු උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන් 1957 ඔක්තෝම්බර් මස 03 වන සුභ දින මෙම විද්‍යාලය ආරම්භ වි ඇත. 1957 ට පෙර ගලපිටගල ,හීනුක්කිරියාව දෙගම්වාසි දරු දැරියෝ අධ්‍යාපනය ලැබුවේ අධිරාජ්‍යවාදින් විසින් ආරම්භ කළ ගලපිටගල ගමෙහි පවත්වාගෙන ගිය බැප්ට්ස් මිෂනාරි විදුහලෙනි. බෞද්ධ අධ්‍යාපනය කෙරෙහි උද්යෝගයෙන් ඇති වූ මෙම අවධියේ  බෞද්ධ පාඨශාලවක් ඇති කල යුතුය යන්න හැගිමෙන් දෙගම්වාසි වැඩි පිරිසක් දියත් කළ වැඩ පිළිවෙලකින් පසුව මෙම විද්‍යාලය අඩිතාලම වැටුනි.

අලි කොටි වගවලසුන්ගෙන් ගහන වු රිටිගල වනාන්තර බිමක් වු මෙය හෙලි පෙහෙලි කර මුලින්ම ඉදිකළ ගොඩනැගිල්ලෙහි බිම ගොම ගාන ලද වරිචිචි බිත්තියෙන් යුතු පොල් අතු සෙවිලි කරන ලද එකකි. පළමුවැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වුණ අතර  පාසලට ඇතුලත් වු මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව 30ක් විය ගුරු මණ්ඩලයේ වුයේ ද එක් අයෙකි. මෙහි ප්‍රථම ගුරුතුමා ලෙස කටයුතු කර ඇත්තේ පි.කේ කරුණාබංඩා මහතාය. එක් ගොඩනැගිල්ලකින් සමන්විත වු මෙම විදුහල රිටිගල සුන්දරත්වයෙන් බැබලෙන්නට විය.

මෙම වකවානුවේ කැකිරාව පාඨශාලා පරික්ෂකතුමා වශයෙන් කටයුතු කර ඇත්තේ එම්.එම්.පෙරේරා මහත්මා  1957 ඔත්තෝබර් මස 03 දින ආරම්භ කෙරුණු මෙම විදුහල රජයට පවරා ගනු ලැබුවේ 1959 මාර්තු 23 වනදාය. එදා පටන් මේ දක්වා විදුහල්පතිවරුන් 23 ක් පමණ සේවය කර ඇති අතර දැනට විද්‍යාලයේ ගුරු මණ්ඩලය 19 දෙනෙකුගෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ  02ක්  හා ශිෂ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 197 කින් සමන්විත වේ.

Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/ ගලපිටගල විදුහල ගනේවල්පොල

: (+94)718422535

: [email protected]

Supported By

© 2026 Galapitagala Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk