පාසලේ දැක්ම
අනාගත ලෝකයට සාරධර් ම කුසලතා පුරණ දරුවකු බිහි කිරීම
පාසලේ මෙහෙවර
අනාගත ලෝකයට සරිලන අවැසි නිපුනතාවලින් පෝෂිත සාරධර් ම සුරකින සමෝධානික පෞර්ෂයකින් යුත් උදාර දරු පරපුරක් බිහි කිරීමට සුදුසු යාන්ත්‍රනයක් සකස් කිරීම.