භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

            නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

                  ගලපිටගල විදුහල

 
දිනෙන් දින ජය ටැඹ කරා පිය නගන්නට වෙර දරණ අප පාසල අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව කොට්ඨාසයේ ඇති දීප්තිමත් පාසලකි. ශාස්ත්‍රීය විෂය මෙන්ම විෂය සමගාමී විෂය බාහිර කටයුතු වලදී විවිධ දක්ෂතා ඇති දරු පිරිසක්ද ඉතා දක්ෂ ඇදුරු මඩුල්ලක්ද සිටිති. තොරතුරැ තාක්ෂණ අංශයේ දියුණුවක් ලබමින් සිටින අප පාසලේ අරබන ලද නව වෙබ් අඩවිය ඉදිරියේදි ඉතා ඵලදායී වේයැයි මම සිතමි.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

නියෝජ්‍ය විදුහල්පති,
ගලපිටගල විදුහල
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/ ගලපිටගල විදුහල ගනේවල්පොල

: (+94)718422535

: [email protected]

Supported By

© 2026 Galapitagala Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk