Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
WhatsAppImage2023-04-28at100212AM2.jpeg
WhatsAppImage2023-05-11at60944AM1.jpeg
PlayPause
previous arrow
next arrow

                                                                                                                            පාසලේ දැක්ම

අනාගත ලෝකයට සාරධර් ම කුසලතා පුරණ දරුවකු බිහි කිරීම

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරුමැද පළාත‍‍ෙමනරම්  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 80න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

පාසලේ මෙහෙවර

අනාගත ලෝකයට සරිලන අවැසි නිපුනතාවලින් පෝෂිත සාරධර් ම සුරකින සමෝධානික පෞර්ෂයකින් යුත් උදාර දරු පරපුරක් බිහි කිරීමට සුදුසු යාන්ත්‍රනයක් සකස් කිරීම.

Notice Board

ශිෂ්‍ය නායක නිල ලාංචන පැළඳවීම

නැවත පාසල් ආරම්භ වීම ජුනි 12

16 න් පහල කොට්ඨාස වොලිබෝල් ශූරතාවය

Galapitagala viduhala