පාසලේ පරිසර භට කණ්ඩායමට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පාසලේ ප්රධාන ශාලාවේදී පසුගිය පවත්වන ලදි
අනුරාධා නිශානි රත්නායක ගුරු මහත්මියගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වන පාසල් පරිසර බට කණ්ඩායමට නිල ලාංජන ලාංඡන පැළඳවීම පසුගිය දිනක පාසැලේ ප්රධාන ශාලාවේ දී පවත්වන ලදි. පරිසර භට කණ්ඩායම බට කණ්ඩායම පාසලේ අනෙකුත් සිසුන්ට ද ආදර්ශයන් සපයමින් පරිසරයට හිතකාමී අයුරින් කටයුතු කරනු ලැබීම මෙහිදී බොහෝ සෙයින් ඇගයීමට ලක් විය.