වෙසක් පෝය දිනට පෙර දින සීල භාවනා වැඩසටහන
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වෙසක් පෝය දිනට පෙර දින සීල භාවනා වැඩසටහන පාසලේ විදුහල්පතිතුමිය ප්රමුඛ පාසලේ ගුරුභවතුන්ගේ සහ සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. මෙහිදී දානය පිරිනැමීම ආදී කටයුතු දෙමව්පියන්ගෙන් දෙමව්පියන්ගෙන් මූලිකත්වයෙන් සිදු විය.