සිසුන් වෙත ප්රායෝගිකව සංස්කෘතින්ගේ විවිධත්වය හදුන්වා දීමේ වැඩසටහන
බොහෝ දෙනෙකුගේ සහයෝගීව ඇතිව අප පාසලේ ප්රාථමික අංශය විසින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික උළෙල පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය
වෙසක් පෝය දිනට පෙර දින සීල භාවනා වැඩසටහන
පාසලේ පරිසර භට කණ්ඩායමට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පාසලේ ප්රධාන ශාලාවේදී පසුගිය පවත්වන ලදි