-
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්වීතියික අංශය සමන්විත වේ. ද්වීතියික අංශය, කණිෂ්ඨ ද්විතියික, ජ්‍යෙෂ්ඨ ද්වීතියික ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.
කණිෂ්ඨ ද්විතියික අංශය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවලින් සමන්විතවේ. සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ඉතිහාසය
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- සෞන්දර්යය (චිත්‍ර, නර්තනය, සංගීතය, නාට්‍ය හා රංගකලාව)
ජ්‍යෙෂ්ඨ ද්විතියික අංශය 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවලින් සමන්විතවේ. සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- I කාණ්ඩය යටතේ,
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- II කාණ්ඩය යටතේ,
- චිත්‍ර
- නර්තනය
- සංගීතය
- නාට්‍ය හා රංගකලාව
- III කාණ්ඩය යටතේ,
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය
- ගෘහ ආර්ථීක විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- Home
- අධ්‍යයන
- විෂය මාලාව
- ද්විතියික අංශය