භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

   විදුහල්පති පණිවිඩය

ගලපිටගල විදුහල

 

අ/ ගලපිටගල විදුහලේ 23 වන විදුහල්පති ලෙස මම මෙම පණිවිඩය පාසලේ නිල වෙබ් අඩවියට දැනුම් දෙමි. අතීතයේ සිටි සියලුම විදුහල්පතිවරුන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කළ කැපවීම සහ විශිෂ්ට සේවය ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. අභිමානවත් ඉතිහාසයක් ඇති සෑම පාසලක්ම පාසල් සංස්කෘතිය, අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම සහ විධි භාවිතා කරන බව මා විශ්වාස කරමි.
අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි 21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වන පරිදි පුර්ණ පෞරුෂයක් සහිත දරු පිරිසක් බිහිකිරීම සඳහා පාසල පදනම් කරගත් සැළසුම් සහගත වැඩ පිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කළ යුතුවේ. ලාංකීය අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂත්වයකින් හෙබි අනාගත ලෝකය ජයගතහැකි ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සදහා සිසු කුසලතා වර්ධනය වන පරිදි ප්‍රදේශයේ සංස්කෘතියට ගැළපෙන පරිදි පාසල සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. නව ලොවට ගැළපෙන ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනයද ඉහළ නැංවීමට මා බලාපොරොත්තු වේ.
​පාසල පිළිබඳ නවතම ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමට ශිෂ්‍ය වෙබ් නිර්මාණ කණ්ඩායම ලබාදන දායකත්වය පිළිබද ාගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

 

ජේ.ඩබ්. නාලිකා දමයන්ති

විදුහල්පති,

අ/ ගලපිටගල විදුහල

 

Galapitagala Vidyalaya

අ/ගලපිටගල විදුහල

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/ ගලපිටගල විදුහල ගනේවල්පොල

: (+94)718422535

: [email protected]

Supported By

© 2026 Galapitagala Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk