උතුරු මැද පළාත් සංගීත තරඟාවලිය - 2022
අප පාසලේ ටී.එම්. පබසර කාවින්ද ශිෂ්‍යයා විසින් පාසලට කීර්තියක් අත්කර දෙමින් ඒකල අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදි.