අප පාසලේ බෞද්ධ සංගමය මගින් නිතරම පාසල තුළ ආගමික වැඩසටහන් සංවිධානය කරමින් සිසුන් වෙත අධ්‍යාත්මික සුවය පාසල තුළින් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.